Chords

Ma nubata pem kale | මා නුඹට පෙම් කලේ | Guitar Chords

Song Title – Ma nubata pem kale | මා නුඹට පෙම් කලේ |
Artist – Dinesh Tharanga
Music – Arosh Jayakody
Lyrics – Shalini Malsha
————————————————————————————–
[Intro]
Em | D | C | D
Em | D |. | C
ව්ග්
[Chorus]
Em D C D
මා නුඹට පෙම් කලේ – නෑ නුඹට තේරුනේ
Em D C D Em
වෙන් වී ගියත් ඔයා – තාමත් මගේ.. ජීවිතේ

j
[1st Verse]
G Em
දුර ඈත ආකාසයේ… නුඹ පුංචි තරුවක් වගේ
C D
හිත නැද්ද දැන් මා කෙරේ… අපි අපෙන් ඈතයි වගේ //

Em D C D
මේ විඳින වේදනා – පාරවයි චෝදනා
Em D C D
මා දවයි රෑ දිවා – මා ඇයිද ආදරෙ කලේ

[2nd Verse]
G Em
පහදන්න හැකිනම් ලඳේ… සතුටින්ද වෙන්වී ගියේ…
C D
අඩුවක් උනාදෝ සෙනේ… හැරයන්න ඇයි ලං උනේ //

Em D C D
මේ විඳින වේදනා – පාරවයි චෝදනා
Em D C D
මා දවයි රෑ දිවා – රවටන්න දෝ පෙම් කලේ..
———————————————————————
**** Notice:
We do not hold any ownership or any rights to these songs and their lyrics and compositions. We created this channel and playlist as a tribute to the original artists and the new version artists. Because we love these songs so much that we want to give you the opportunity to enjoy the songs of the artist you love in one place.

All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා….

If a track infringes your copyrights, please let me know via email (guitarpaitron@gmail.com) There is no need to strike us as we can sort out the issue quickly.

Products You May Like

Articles You May Like

HAWAK KAMAY | VERY EASY CHORDS | BASIC GUITAR TUTORIAL FOR BEGINNERS
Angel Baby Guitar Tutorial – Troye Sivan (EASY CHORDS)
Kanimo, O Dios – Rudy Villanueva – Guitar Chords
EDITH PIAF La foule FCN GUITAR CHORDS & LYRICS
How to Strum and Drum – Percussive Acoustic Guitar Lesson 1

Leave a Reply

Your email address will not be published.