Chords

Basic Guitar Chords (Part 1) – A D E Major Chords ඉගෙනගමු – Sinhala Guitar Lesson

#chords #sinhalaguitarlesson #sangeethrangana
මේ Lesson එකෙන් බලමු කොහොමද,
1. A E D Major chords play කරන්නෙ,
2. කොහොමද ඒවා මාරු කරන්නෙ,
3. කොහොමද A E D chord progression විදිහට play කරන්නෙ,
4. කොහොමද පලවෙනි සිංදුව play කරන්නෙ කියලා.

පෞද්ගලික උදව් සදහා මගේ Patreon page එකට join වෙන්න.
link එක https://www.patreon.com/sangeethrangana

Social Media Links and Contact Information:
Facebook – https://www.facebook.com/sangeethguitarlessons
Instagram – https://www.instagram.com/sangeeth.rangana_guitarist
Patreon – https://www.patreon.com/sangeethrangana

මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!

Products You May Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *